විකල්පයක් නොමැති වුවහොත් නැවතත් රට වැසීමට සිදු වෙයි
කොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම ඉහළ යාම සුභදායි ලක්ෂණයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
විකල්පයක් නොමැති වුවහොත් නැවතත් රට වැසීමට නිර්දේශ කිරීමට සිදු වන බවත් එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
-
Senalika Monday, 08 November 2021 10:19 AM
මේ පිස්සු දොස්තරල දන්නේ රට වහන්න විතරයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
