ලේකයේ සිටින බලවතුන් කිහිප දෙනෙකුමට යුද මානසිකත්වයෙන් පෙළෙන බවත් මානසික රෝගීන් බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. දේශනයක් අතරතුළදී ඔහු මේ බව පැවැසීය.
ලෝකයේ ඉන්න බලවතුන් කිහිප දෙනෙකුම මානසික රෝගීන්, ඒ අයට යුද්ධය නැතිව බෑ. යුද මානසිකත්වයෙන් පෙලෙන අය. ඊශ්‍රායෙලයේ නෙතන්යාහුට ඉන්න බෑ. එයාට කාටහරි ගහන්න ඕන. පලස්තීනය ඉවරටම ඉවර කළා.
ලෙබනන් වලින් කොටසක් අල්ල ගත්තා. ඉරානයට ගහන්න ගත්තා. ඉරානය ඊශ්‍රා යෙලයට ගහන කොට ඇමෙරිකාව ඇවිත් ඉරානයට ගැහුවා. මේවට යන්න සල්ලි දුප්පත් රටවලට දෙනවනම්.අද ඇමෙරිකිවට යුරෝපයට ගියොත් හිඟන්නෝ ඉන්නවා.