මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය ගිවිසුමක් වෙත පිවිසීම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ හරහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රාග්ධනීකරණය, මහ බැංකවේන ආයතනික ධාරිතා සංවර්ධනය හා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය යන සංරචකයන් යටතේ මෙම ණය මුදල ලබාදීමට නියමිතය.