අහුංගල්ල, වැලිකන්ද ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්රී 8.10ට පමණ පාගමනින් පැමිණ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබිම සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු බවද වාර්තා වෙයි. අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. අවුරුදු 34ක් පමණ වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.