අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් ඉහල නංවා තිබේ. ඒ අනුව ක්‍රිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහල නංවා තිබේ.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 3127කි.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256කි.
කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587කි.