බදුල්ල ලිට්රෝ ගෑස් නියෝජිත ආයතනයට ගෑස් එනතෙක් පාරිභෝගිකයින් දැනට දින විස්සක් තිස්සේ හිස් සිලින්ඩර් යකඩ වැටක පෝලිමට තබා දම්වැල්වලින් ගැටගසා තිබෙන අයුරු දක්නට ලැබේ.
දිනපතා පෝලිමට පැමිණි පාරිභෝගිකයින් ගෙනා හිස් සිලින්ඩර් සිය ගණනක් ගෑස් ලැබෙන තෙක් ආයතනය ඉදිරිපිට මෙසේ ගැට ගසා තිබේ.
ලුණුගල ප්රසන්න පත්මසිරි
