ලාංකිකයන් 401ක් පැමිණෙයි
- 11 11 2020
- 08:17
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
විදේශගත වී සිටි ශ්රී ලාංකිකයන් 401 දෙනෙකු ඊයේ රාත්රියේ හා අද අලුයම කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියේය.
ලාංකිකයන් 50 දෙනෙකු ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් පැමිණි අතර තවත් ශ්රී ලාංකිකයන් 275 ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි සිට පැමිණියේය.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වල සේවය කිරීම සදහා අප්රිකාවේ විවිධ රටවලට ගොස් සිටි ශ්රී ලංකා යුධ හමුදාවේ 76 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් ද ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපළේ සිට පැමිණි ඉතියෝපියානු ගුවන් සේවයේ ගුන් යානයකින් ශ්රී ලංකාවට පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
