ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයාබැලීමට විශ්‍රාමික විනිසුරුවරියක්
පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරියක වන කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත්කර ඇත.
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
-
sg Thursday, 23 September 2021 06:19 PM
Not sure this figure...
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
