හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම හිටපු ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලලිත් එල්ලාවල, සර්වජන බලය පක්ෂය සමඟ එක්ව තිබෙනවා.
ඔහු සර්වජන බල පක්ෂයේ කළුතර නියෝජ්‍ය දිස්ත්‍රික් නායකවරයා ලෙසත්, එහි උත්තරීතර මණ්ඩල සභිකයෙකු ලෙසත් පත් කර ඇති බව වැඩිදුර තෙරතුරු වාර්ථා වෙයි. (I J)