ලබන සඳුදා සිට කිසිඳු ගෑස් හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න පවසා සිටියි.
ලාෆ්ස් ගෑස් පිරවුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.