ලංවිම ප්‍රතිව්‍යුහ ගත කිරීමට කැබිනට් අනුමැතිය
ලංවිම ප්‍රතිව්‍යුහ ගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ ලබාදීම වෙනුවෙන් කමිටුවක් පත්කරන බවත් එම පත්කරන දින සිට මසක් ඇතුළත ඔවුන් සිය නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා පවසයි.
එසේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හරහා ජනනය කරන විදුලි ඒකක වෙනුවෙන් වූ ගාස්තු සංශෝධනය කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
-
Kumar Tuesday, 02 August 2022 06:18 PM
boru comity pathkarala oygollanage mudal pasumbiyata vidinnayi hadanney. CEB eka wagey dethungunayak vishala apey viduliya saha gas supayana companiye inney sewakyan 14,000 pamanayi. vidulibala mandalaye sewakayo 28,000 pamana innawaneda. maywani kumaliyo nisathama lankawata godaenna bari.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

