ලංකාවේ මිලියන 24කට එක් මාත්‍රාවක් හරි ලැබිලා
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 24ක් ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පුද්ගලයන් 24 866 006ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 11ක් වෙයි. ඒ අනුව පුද්ගලයන් 11 093 465 එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබේ.

popular news
-
Laky Monday, 20 September 2021 06:44 AM
මිලියන 24 වැරදි. ලංකාවේ ඉන්නෙත් මිලියන 21.5. හරි ගාන මිලියන 13.7.
Reply : 0 0
Dayan Monday, 20 September 2021 07:40 AM
Sri Lanka's population is around 22.5 million. All including babies were vaccinated with one dose this 24 million amount can not justify. Do not try to fool people of the country.
Reply : 0 0
Vishmi Monday, 20 September 2021 01:19 PM
In this news, calculation is wrong. The total number of the population in Sri Lanka is 21,413,249 million. Calculate the total number of 1nd dose = x Calculate the total number of 2st dose = y Even one dose received number = (x-y) = z Then the total number of vaccinations = x z
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

