ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ගිලී ගිය ඉරාන නාවික නෞකාව තුළ පුද්ගලයින් 140 ක් පමණ සිට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම ගිලි යාමට හේතුව සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් අණාවරණය නොවේ.
නැවේ සිට පුද්ගලයන් 32ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගෙන ඇති අතර තවත් මළ සිරුරු කිහිපයක්ද හමුව තිබේ.