මෙරට ආර්ථිකය අර්බුදයට පෙර මට්ටමට ළඟාවී ඇති බව ලෝක බැංකුව පවසයි. ශ්රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.
එසේම මේ වසරේදී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය 4.4%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවද ලෝක බැංකුව පවසයි. කෙසේ වෙතත් 2027 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4..2ක මට්ටමක පවතිනු ඇතැයිද ලෝක බැංකුව පවසයි.