රුසියාවේ කොස්ට්රෝමා 331 වන ආරක්ෂක ගුවන් හමුදා රෙජිමේන්තුව තම හමුදා විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව යුක්රේන ආරක්ෂක නිලධාරීන් ප්රකාශ කරයි.
එම රෙජිමේන්තුව හා යුක්රෙන හමුදා අතර කියෙව් අගනුවර අවට ඇතිවූ සටන් වලින් එම දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. එම ඒකකයේ එක් සාමාජිකයෙකු පමණක් දිවි ගලවා ගෙන ඇති බවත් ඔහු ප්රකාශ කරයි.
