රුපියල් මිලියන 31ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය බැංකොක් සිට ඉන්දියාව හරහා මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම මත්ද්‍රව්‍ය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එළවළු වෙළෙන්දෙක් විසින් ගෙනවිත් ඇති බවට අනාවරණය වී ඇත.