බන්ධනාගාර තදබදය අඩු කිරීමේ පියවරක් ලෙස රිමාන්ඩ් බන්ධනාගරා ගත කිරීම වෙනුවෙන් නිවාස අඩස්සියේ තබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගණිමින් තිබෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
මෙහිදී අදාළ පුද්ගලයාවගේ අතෙහි බදින උපාංගයක් මගින් ඔහුව විද්‍යුත් ක්‍රමයට පරීක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
මිට අමතරව බන්ධනාගාර තද බදය අඩු කිරීම වෙනුවෙන් නව බන්ධනාගාර ඉදිකරමින් පවතින බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීති සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
එහිදී මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 100ට වැඩිනම් අභියාචනාධිකරණයත්, 100ට අඩුනම් මහාධිකරණයත් ලෙස නඩු පැවැරීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.