මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයේ නොයොදවා සිය පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අසමාත්ය රවී කරුණානායක මහතා ඇප මහතා මුදා හැරිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කළේය. සැකකාර රවී කරුණානායක රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළේය.