රාවණා හැඩවෙයි
මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සුන්දර රාවණා ඇල්ලෙන් විශාල ජල කඳක් පහළට ගලා බසියි. මෙම සුන්දර දර්ශනය දැක ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ







-
Champa Tuesday, 15 October 2019 06:32 AM
මං කැමතිම දිය ඇල්ල. අනිත් දිය ඇලි ඒකාකාරියි. රාවණ ඇල්ල වෙනස්. පින්තූර වලට ස්තුතියි. චන්දෙට ඉස්සෙල්ල කොහොම හරි යන්න ඕනේ බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
