රඹුක්කනදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම විරෝදතාකරුවන් විසිරවීම සඳහා පොලීසිය විසින් කඳුලු ගෑස් ප්රහාරයක් දියත් කර ඇති අතර පසුව වෙඩි තැබීමක්ද සිදුකර තිබේ.
එහිදි තුවාල ලැබූ පුද්ගලයන් 11 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් 4 දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් සඳහන්.
මින් එක් අයෙකුගේ තත්තවය බරපතල බවත් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කල බවත් සඳහන්.