රුපියල යළිත් අවප්රමාණය වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකාවේ රුපියල යළිත් අවප්රමාණය වී තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනියම අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 184.03ක් ලෙස දැක්විණ.
එහි ගැණුම් මිල රුපියල් 180.36ක් ලෙස දැක්වෙයි.

-
මසිරිපාල Wednesday, 02 October 2019 06:53 PM
වර්ජකයින්ට සහන සලසා අවසාන වනවිට දෙසිය පනහත් පනී කියා සිතෙනවා.සාදුකින් පෙලෙනවුන්........?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
