නවතම යාවත්කාලීන තොරතුරු වලට අනුව, මැයි 27 දින වන විට රටවල් 123 කින් පුද්ගලයින් 42,522 ක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙයින් 34,881 ක් සංක්‍රමණික ශ්‍රමිකයින් වන අතර, ඉන් 20,893 ක් මැද පෙරදිග ජීවත් වන්නන් වෙයි.
කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,961 ක් සහ සිසුන් 2,016 ක් ද නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.