මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශන්ට මෙන්ම කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමාවට පත් කරමින් 12වන දින සවස් කාලයේදි වැසි පතිතවිම ආරම්භව ඇත.
12වන දින පස්වරු 2.30ට පමණ වැසි වැසිම ආරම්භවු අතර එම වැසි තත්වයන් පැයක පමන කාලය පැවති අතර මෙම වැසි ආරම්භ විමත් සමග ප්‍රදේශය තුල මද සිතල තත්වයක්ද පවතින බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.
චන්දු සෙල්ලහේවා
