රිජ්වේ ළමා රෝහලේ ළමුන් 16ක් කොවිඩ් ආසාදිතව මරුට
රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ දක්වා කොවිඩ් වැළදුණු දරුවන් 16කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පි.විජේසුරිය මහතා පවසයි.
අධ්යක්ෂවරයා සඳහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතව ළමුන් 160කට වැඩිය සංඛ්‍යාවක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
-
Demuni Uduwara Monday, 30 August 2021 04:23 AM
Don't concern as none in any hospital!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
