සිසුන් අතර, පැපොල රෝගය පැතිර යෑම හේතුවෙන් සති තුනක කාලයකට රජරට විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් නේවාසිකාගාරවලින් සිසුන් ඉවත් කර විශ්වවිද්‍යාලය වසා දැමූ බවත්, ලබන 27 වැනිදා එය යළි විවෘත කිරීමට නියමිත බවත් සඳහන් වේ.