රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට රජයට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
මැති ඇමතිවරුන්ගෙන් මුදල් අයකර ගැනිම සුදුසු බවත් ජනතාවගේ රාජ්‍ය සේවකයින්ගේ මුදල් ගැනිම අසාධාරණ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.