2026 යල කන්නයේ වී මිල දී ගැනීම දිවයින පුරා ස්ථාන 143ක පිහිටි ගබඩා හරහා මේ වන විට (13) ආරම්භ කර තිබේ.
බොහෝ ප්රදේශවල මේ වන විට යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින් වැඩිම අස්වනු ඇති ප්රදේශ ඉලක්ක කර ගනිමින් වී ගබඩා විවෘත කිරීමට කටයුතු කර තිබේ.