හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් තෙවැනි අපේක්ෂිත ඇප ඉල්ලීම අද (23දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඔහුගේ පළමු අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට පසුව ඔහු දෙවැනි අපේක්ෂිත ඇප ඉල්ලීමද ඉදිරිපත් කළේය.