මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් පිඩාවට පත්වන ජනතාව වෙනුවෙන් සහන ලබා දිම වෙනුවෙන් රුපියල් කෝටි 10000ක් වෙන් කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
නුවරඒළියේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ඔහු පැවැසීය. ආණ්ඩුවට ගෙදර යන්න කියන අය විනාඩි කිහිපයකින් ගෙදර යන බවත් එවැනි අයට ආණ්ඩුවට අභියෝගයක් කළ නොහැකි බවද ඔහු පැවැසිය.
මැයි දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය රැස්වීම් 21ක් පවත්වන බවත් ඒ් වෙනුවෙන් ජනතාව විශාල ලෙස එක්ව ඇති බවත් ඔහු පැවැසිය.
සුන් බුන් සියලු දෙනා ඒක තැනකට ඇවිත් මේ ජනගහනයෙන් කාලයක් පෙන්වන්න බෑ. හතර පස් දෙනෙකුගේ කල්ලියක්. මාධ්‍ය විසින් පුම්බනවා. ඒ් අය කලබල වෙලා. ලංකාවේ පළමු වතාට කුඩු තොග ගණන් අල්ලනවා. ජනතාව කලබල නෑ. ඒ් අය කලබලයි.
පාතාල ඳසබතකම් තොග පිටින් ඒළිවෙනවා. දැනුත් විදෙස් රටවල කිහිප දෙනෙක් අල්ලලා තියෙනවා. ඒ් අය අපි ලංකාවට ගේනවා.පාතාලය මර්දනය කරනවා. ඒ් අය කලබලයි."