Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
"යහපාලන TOP 10 කම්බා හොරු" නැමැති ග්රන්ථය අද ( 10) දින කොළඹදී එළිදැක්විය.
එය පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද මහතා විසින් රචිත කෘතියකි.
එහි පළමු පිටපත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්විම සිදු විය.
මෙම ග්රන්ථයේ අඩංගු වන්නේ වර්තමාන යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මිලියන 1500 මහජන මුදල වංචා කරන ලද අවස්ථාවන්ය.
වසර 2 1/2ක් තුළ පොලීසියට හා වංචා විමර්ශන කාර්යාලයට සහ FCID යට කරන ලද පැමිණිලිද මෙහි අඩංගුය.
එම පැමිණිලි විභාග නොකිරීම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම පොත එළිදැක්වීමේ ප්රධාන අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
popular news
Nandana Sunday, 10 March 2019 07:50 PM
හොරෙක් අනිත් උන්ට හොරා කියනවා , අපි ඔක්කොම හොරු කියල දැම්මනම් ගැලපෙනවා
Reply : 0 0
Demuni Sunday, 10 March 2019 10:26 PM
Go before a mirror with MR.
Reply : 0 0
Kariyawasam Monday, 11 March 2019 06:25 AM
Author of this book is no 1 thief out of 10.
Reply : 0 0
gayanck Monday, 11 March 2019 07:00 AM
"පලා යෑම" කියල පරිච්චෙදයකුත් තියෙනවලු :-D
Reply : 0 0
Nimal Monday, 11 March 2019 10:13 AM
හොරකම ගැන පලපුරුදු කෙනෙක් ලියා ඇතිනිසා පොත දැන් ආණ්ඩුවේ සිටින හොරුගැන හොදින් විග්රහ කරලා ඇති.
Reply : 0 0
Champa Monday, 11 March 2019 06:07 PM
ගිය ආණ්ඩුවේ හිටියේ කම්බා හොරු, ඒ හින්ද ඒ හොරු අල්ලන්න කියල ජනතාව රවට්ටලා චන්දෙ අරන් තියෙන්න ලෝකේ කාල වතුර බීල ඒ වතුර බෝතල් කරල කොකා කෝලා කියලා චන්දෙ දීපු ජනතාවටම පොවපු පට්ට හොරු කියලා පෙන්නන පොත තමයි මේ. ඉතිහාසගත වැඩක්.
Reply : 0 0
chathuri Tuesday, 12 March 2019 03:23 AM
ඊට වැඩිය හොඳයි හොරාගේ අම්මගෙන් පේන අහමු , කියල. දැම්මනම් ඇයි මයිත්රී ට. පිලිගන්වුවේ. නැත්තේ. ලැජ්ජයි. නේද. මිනිහ. ගොන් වැඩක්. කරනවා. දැක්කොත් බිරිදගේ සිරිත. ඒක කරන්න එපා අපිට පාරේ බැහැල. යන්න. බැහැ කියනවා , මේ. බිරින්දෑවරු කොහෙද .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd