හක්මන පොලිස් වසමේ සිදුවු යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් විම්ර්ශනය සිදු කර අවස්ථාවේදි සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල පොලිස් වසමේ මොරකැටිආර ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවු 24 හා 45 වයස්වල පසුවන මිද්දෙනිය හා විරකැටිය ප්රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන්ගෙන් ප්රශ්න කිරිම්වලදි මොවුන් පනාමුර,ඇඹිලිපිටිය ,තංගල්ල,බෙලිඅත්ත ආදි ප්රදේශවල රන්මාල කොල්ලකෑම් දේපල සොරකම් සහ යතුරුපැදි සොරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් බවට අනාවරණය වි තිබේ.