මෛත්‍රී ලංකාවෙන් යයි - නිදහස් පක්ෂයට වැඩබලන සභාපතිවරයෙක්
දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සම්මේලනයට සහභාගීවීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01දා) සිට දිවයිනෙන් බැහැරට යන බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව ඔහු දිවයිනට යලි පැමිණෙන තෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ගාල්ල දිස්ත්‍රික් නායක ශාන් විජය ලාල් ද සිල්වා මහතා පත්කළ බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
upul Tuesday, 02 May 2023 07:23 AM
ඔය විදියටම පාස්කු වෙලාවෙත් වැඩබලන ජනාධිපති කෙනෙක් පත්කරලා ගියා නං කොච්චර හොඳද ?
Reply : 0 2
Nandana Wednesday, 03 May 2023 09:04 AM
Ohommama uthuru koriyawata wela hitapan
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

