මේ දිනවල වැස්සට හේතුව මෙන්න
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ හා දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බෙලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යහ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
-
නදීර දොඩම්ගොඩ Sunday, 22 October 2023 09:20 AM
මේ අල්ල්න කුඩුවලට තියෙන එකම ව්සදුම කුඩු අල්ලන මොහොතේ එතන තියෙන සියලුම දේපල රාජසන්තක කල යුතුයි නඩු නැතුව ඔහු. නිවරිදිනම් ඔහුට පුලුවන් නඩු මගට යන්න
Reply : 0 0

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.