www.ada.lk
2026 ජුලි මස 22 වන බදාදා
ඔක්තෝබර් මාසයේ පළමු දින 29 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 153063ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම සංඛ්‍යාවත් සමගින් මේ වසරේ ජනවාරි 01දා සිට ඔක්තෝබර් 29 දා දක්වා ශ්‍රී ලංකාවට පැමණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1 878 557ක් බවට පත්විය.
popular news
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd