මෙට්‍රෝ බස් සේවාව මේ වන විට ලාභ ලබන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය. තවදුරටත් ලාභ වර්ධනය කර ගත හැකි වුවත් ඉතාමත් ක්‍රමිකව මෙය වර්ධනය කරන බවද අමාත්‍යවරයා පැවැසීය. "මේක අපි අනාගන්නේ නැ. ශූක්ෂමව වර්ධනය කරන්නේ" යැයි අමාත්‍යවරයා පැවැසීය. මේ වන විට ලංගම ඩිෆෝ 4ක් හැර සියලුම ඩිෆෝ ලාභ ලබන බවද අමාත්‍යවරයා පැවැසීය.