මුදල් ප්රතිපත්තිය වෙනස් නොවෙයි
- 28 01 2026
- 10:23
- {{hitsCtrl.values.hits}} views
- ..
මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊවේ පැවැත්වූ රැස්වීමේදී එක්දින ප්රතිපත්ති අනුපාතය (OPR) වත්මන් මට්ටමේම ඒනම් 7.75% ක් ලෙස පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරයි.
.විකාශනය වන වර්ධනයන් සහ දේශීය වෙළෙඳපොළ සහ ගෝලීය අවිනිශ්චිතතාවයන් පිළිබඳ දැක්ම හොඳින් සලකා බැලීමෙන් පසුව මණ්ඩලය මෙම තීරණයට එළඹුණ බව මහ බැංකුව පවසයි.
මුදල් ප්රතිපත්ති ස්ථාවරය උද්ධමනය 5% ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
