නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ වලාන දූෂණ අංශයේ අධ්යක්ෂවරයාට නොතිසි නිකුත් කරන ලෙස ද මහේත්‍රාත්වරයා නියම කළේය. ඒ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.