මීගොඩ ආටිගල මාර්ගයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
අද (12දා) සිදු වූ මෙම වෙඩි තැබීමෙන් හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ශාන්ත මුදුන්කොටුව මහතා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා විය.