අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
දොම්පේ ප්රා දේශීය සභා බල ප්ර දේශයේ සංවර්ධනය කර විකුණන ඉඩම්වලට නියමිත ක්රමවේදයෙන් තොරව පිඹුරු අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් පාඩු කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු මන්ත්රීවරයා අත්අඩංගුවට ගැණින.