ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සාමාජිකයන් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
මේ අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතා පත්කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සඳහා පෙත් හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් එල්. රත්නායක මහතා පත්කර තිබේ.