මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත හෙට පාර්ලිමේන්තුවට
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. විපක්ෂයෙ විරෝධය මැද මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
popular news
-
Deepal Nirosh Wednesday, 18 January 2023 11:54 PM
මේ පනත සද්භාවයෙන් පිළියෙළ කරපු පනතක් වෙන්න පුළුවන්. ඒත්? මේ රටේ මැතිවරණයක් ප්රකාශයට පක් කරපු වෙලාවක ඊට අදාළ පනත් ගේන්නෙ කොහොම ද? කෝ දැන් අර එදා මේ වගේ පනත්වලට එරෙහිව උපරිමාධිකරණය ඉදිරිපිට ටයි කෝට් ඔසරි සාරි හැඳ අත්පුඩි ගහමු මහත්වරු නෝනල ටික? දැන් පෙනී ඉන්නෙ මැතිවරණ කොමිසම වෙනුවෙන් ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

