www.ada.lk
2026 අප්‍රේල් මස 01 වන බදාදා
මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අපි ශ්‍රී ලංකා ජාතික සන්ධානයේ කැඳවුම්කරු විසින් අද (21දා) මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd