Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මීට අමතරව මෙතෙක් මහව සිට ධාවනය කරවන ලද බලවේග කට්ටල කාර්යාලයීය දුමිරිය වෙනුවට වැසිකිළි පහසුකම්ද සහිත නව බලවේග කට්ටල දුම්රියක් අද (08දා) සිට ධාවනයට එක්විය.
සුප්රකට මහව දුම්රියට මෙතෙක් යොදවා තිබූ බලවේග කට්ටලය තුළ වැසිකිළි පහසුකම් හා දෙවැනි පන්තියේ මැදරි නොතිබුණි.
කෙසේ වෙතත් නව දුම්රියට වැසිකිළි පහසුකම්ද සහිතව දෙවැනි පන්තියේ මැරිදිරිද ඇතුළත්ව නව දුම්රිය සකස්කර ඇත.
මහව දුම්රියෙන් දිනකට විශාල පිරිසක් කොළඹට ගමන් කරයි. කෙසේ වෙතත් නව දුම්රිය තුළ ඒ සා විශාල ප්රමාණයකට ගමන් කිරිමට නොහැකි වූ බවට මගීහු චෝදනා කරති.
ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වන විටත් මගීන්ට විශාල තදබදයක් සහිතව ගොඩවීමට සිදුව තිබේ.
ගීතාංජලී ප්රියදර්ශනි
popular news
Champa Friday, 08 March 2019 05:13 PM
තව වැඩිපුර පෙට්ටි දෙකක් එකතු කරන්න වෙයි අලුත් කෝච්චියට.
Reply : 0 0
Kumar Saturday, 09 March 2019 09:10 PM
සවස පිටත්වෙන මහව දුම්රිය සැමතැනම නතරකරන එක තමා නරක, වැසිකිලි පහසුකම් තිබුනට ඒවාට යනඑක තමා අපහසු.
Reply : 0 1
janahitha Sunday, 10 March 2019 03:40 PM
සමකෙනෙක්ම වැසිකිලි පද්දතියක් අරගෙන යන එක තම කරන්න වෙන්නේ මේවා ජරා කරගන්නෙත් ඔයාලම තම
Reply : 0 0
rakogama Sunday, 10 March 2019 03:43 PM
නතර නොකර අපි බහින්නේ ගෙදර යන්නේ කොහොමද මේක ගුවන් යානයක් නොවේ මහවට ගිහිල්ල අපහු එන්නද කියන්නේ
Reply : 0 0
Kumar Monday, 11 March 2019 09:50 PM
සවසට පොල්ගහවෙල දක්වා දුම්රිය 10ක් පමණ ධාවනය කරනවා. මහව දක්වායන්නේ එක දුම්රියි. සෑම තැනම නතර නොකොළොත් පොල්ගහගවෙලින් එහා යන අයට කලින් නිවෙස්වෙලට යහකිවෙන වග කියන්න ඕනෙද?
Reply : 0 0
jayantha bandara rakogama Sunday, 10 March 2019 03:48 PM
තව වැඩිපුර පෙට්ටි දෙකක් එකතු කර එකට තවත් දෙකක් එකටත් තව දෙකක් තව දෙකක් තව දෙකක් තව දෙකක් ...... මහවට ඉඳගෙනම යන්න පුළුවන්
Reply : 0 0
bandara Sunday, 10 March 2019 03:51 PM
සැමතැනම නතරකරන එකේ එලියට පහලියට යන්න පුළුවන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd