2025 ඹක්තොම්බර් මස 20 වැනි දායින් අවසන් වීමට තිබූ , 2024 - 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව ලබන 31 වැනිදා දක්වා අයදුම් කිරීමට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය