අනුරාධපුර - මිහින්තලය පුදබිමේ ප්රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනිමේදි අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා ලබන 27 වනදා දක්වා යළි අද(20) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ සැකකරුවන් අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්රසන්න සමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදිය.