ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක් කලුතර පාලම ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
දුම්රිය එක් මාර්ගයක සිට තවත් මාර්ගයකට මාරු කිරීමට උත්සාහ කිරීමේදී මෙසේ පීලි පැනීමකට ලක්විය.
කසුන් රණසිංහ