මහ මැතිවරණයක් තිබුණොත් මාලිමාවට වැඩි බලයක්
මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය එයින් ජයග්‍රහණය කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.
ඔවුන් කළ සමීක්ණයක තොරතුරු ඇතුළත් වාර්තාවක දැක්වෙන්නේ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජාතික ජනබලවේගයට සියයට 41ක ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බවයි.
එසේම දෙවැනි ස්ථානය සමගි ජල බලවේගයට ලැබෙන බවත් එම අගය සියයට 30ක් බවත් එම සමීක්ෂණයේ ප්රතිඵලවල දැක්වෙයි.


popular news
-
Prabath Tuesday, 18 April 2023 01:19 PM
Me 10,601 n 10,000 k ma leddu wenna athi. Nathnam me gon harak balayata genne 1971, 1988-1990 mathaka nathi ewun tikak. Ratam awurudu 35 k apassata harewwe mun. Me sameekshanaya IHP karaku nisama interview karapu 10,000 k ledduma thamai.
Reply : 4 1
චින්තක Friday, 21 April 2023 12:37 AM
මේ අදහස ඉතාමත් නිවැරදියි මේ රට වසර 75 වසරක් නිදහස්ව ගතකර ඇතත් එයින් තිහක් කොටියා කෑබව කියන්න පුළුවන් ඉතිරි 45න් තිහකට වැඩි කාලයක් කාබාසිනියා කලේ ජෙප්පො හා උන්ගෙන් බෙදීගොස් සිටින කුරුට්ටො කියන්න පුළුවන් දැන් වුනත් රටේ සංවර්ධනය අඩාල කරමින් රට විනාශ කරන්නෙ උන්දැලා කියලා ඉදිකටු තුඩක තරමින් මොළයක් තියෙන ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්
Reply : 0 0
Lelwala Saturday, 22 April 2023 02:26 AM
මේ සමික්ෂන හැමදාම කරල වාර්තා ඔහුන්ම ඉදිරිපත් කරනව අවසානයේ ප්‍රතිඵලය. තුන ත් නැතිව බිංදුව වෙනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

