ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම මන්ත්රීවරුන්ට අතුරු අයවැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් විශේෂ දේශනයක් පාර්ලිමේන්තුවේදී ලබන 30දා සවස පැවැත්වීමට නියමිතව තිබේ.
එදින සවස 2.00 සිට 4.00 දක්වා මෙම දේශනය පැවැත් වේ.