මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් අගල බැගින් විවෘත තල බව විදුලි බල මණ්ඩලය කිහ.
අද (15) උදැසන 10.45 ට පමණ එම ජලාශයේ වාන් දොරටු තුන විවෘත කර ඇත.
අධික වර්ෂාවත් සමග කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල ද වාන් දොරටු විවෘත කර ඇත.