ස්වයංක්රීය ටෙලර් යන්ත්රවල මුදල් තැන්පත් කිරීමට යන වෑන් රථයකයකින් රුපියල් මිලියන 22ක මුදලක් කොල්ල කෑමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර කොල්ල කන ලද මුදලින් රුපියල් ලක්ෂ 150ක්ද නැවත සොයාගෙන තිබේ.